Monday, October 27, 2014

අසමසම මව් ගුණයේ ගීතමය වන්දනාව (Thanha pasehi badi badi song Lyrics)

දරුවන් වෙනුවෙන් මහා මෙහෙවරක් කරන ආදරණීය දෙමව්පියන් අපි කෙළෙස අමතක කරම්ද, මිල මුදල් යාන වාහන ආදී සෑම දේම ඒ කැපකිරීමට යටයි. ඉතින් මිතුරනේ තමන්ගේ ආදරණීය අම්මා තාත්තව හොදින් රැකගන්න. ඔවුන්ට ආදරයෙන් සලකන්න. ඔවුන්ගේ සතුටට හේතුව ඔබම වන්න උත්සහ කරන්න. 

උදාරතර මව් ගුණය රිසි සේ හුවා දක්වමින් අසම සම මව් ගුණය හදවතට දැනෙන,  පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් රචනා කරන ලද මෙම ගීතය සත්තකින්ම හදවතට ගෙන එන්නේ මව් සෙනෙහසේ අපරිමිත කැපකිරීමයි, නොනිමෙන ආදරයයි. 

මෙම ගීතය හැමෝම වගේ අහල ඇති. මම පහලින් ගීතයේ පද රචනාව(Lyric) දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් එක  save කරගන්න එහෙනම් හැමෝටම සුබ අනාගතයක්.

 

0 comments :

Post a Comment