Come Again

This website is still under construction

Awasome another Blog/Web pages in one page

Now you can find awasome blog and web pages.(A2Z valuable sites)

Creative Tutorials

Join with us and Save your valuable time to search any tutorials.(Ps,CD,Ai)

Media link

Happy Cristmas

Friday, January 16, 2015

රසම රස බීමද - බැලිය යුතුම කරුණු 8 ක්

1.   ජලය පානය කරන්න. පිපාසයක්, එහෙම නැත්නම් තිබහක් හැදුනාම බොහෝ දෙනා පුරුදුව සිටින්නේ විවිධ පැණිරස බීම වර්ග මගින් එය සංසිදුවා ගන්නයි.  ඒත් ඔබ දන්නවද, ඇගට ගුණයි කටට රහයි කියලා ගන්න බොහෝ බීම වර්ග වල ශරීරයට අවැසි ප්‍රමාණයට වඩා කැලරි අඩංගු වෙනවා. ඇතැම් ශක්තිජනක පානයන්ගේද අතුරු ප්‍රථිපල ඒ වදියම තමයි. ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි ශරීරයේ නිසි බර පවත්වා ගනීමට වූවද එය ඉමහත් බාධාවක්. ඒ නිසා තිබහක් හැදුනාම පිරිසිදු ජලය භාවිතා කරන්න....

Thursday, January 15, 2015

හිරු විකසිත වී මිය යන පොළොවේ - (Hiru vikasitha wee)

හිරු විකසිත වී මිය යන පොළොවේ - (Hiru vikasitha wee) හිරු විකසිත වී මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පණ නලවන් රුධිරය මව්ගේ කිරට හැරී කුසගිනි දුරලයි..// සුමුදු වදන් සවනත පාවේ බිළිදු ඔබේ තුරුලේ සැතපේ...// ලෝකය බිහි කළ මවුනි මගේ නුඹේ නමට මුළු ලොවම වඳියි හිරු විකසිත වී.. හද මඩලේ සෙනෙහස් කදුලින් සුදු බුදු රැස් විහිදුනි අහසේ..// එවන් මහිමයක් ලොවට උදාකල මවුනි ඔබට මුළු ලොවම ගැතියි හිරු...

අම්මේ නුඹෙ ඇස්...

අම්මේ නුඹෙ ඇස්...  Amme numbe as අම්මේ නුඹෙ ඇස් පියවුනු දාකට කවුරුද මට පැන් උගුරක් දෙන්නේ... අම්මේ නුඹ ලොව නැතිවුනු කාලෙක කවුරැද දුක සැප විමසන්නේ.. තනි යහනේ මා නිදා සිටින විට මගේ හිතේ ඇති පාළුව ඔබ දුටුවා තවමග දිවිමග තනිව නොයන ලෙස කියමින් රහසින් ඔබ ඉකිබිඳ හැඩුවා අම්මේ නුඹෙ ඇස්... මලේ විසල් ගෙයි මලේ බිරිඳ හිඳ මා සැනසීමයි නුඹ ලබනා සහනේ.. මුණබුරු මිණිපිරියන් වට කරගෙන ගී මිමිණීමයි නුඹේ ලොකුම සිහිනේ අම්මේ නුඹෙ ඇස්.. ගායනය...