Monday, October 27, 2014
අසමසම මව් ගුණයේ ගීතමය වන්දනාව (Thanha pasehi badi badi song Lyrics)
දරුවන් වෙනුවෙන් මහා මෙහෙවරක් කරන ආදරණීය දෙමව්පියන් අපි කෙළෙස අමතක කරම්ද, මිල මුදල් යාන වාහන ආදී සෑම දේම ඒ කැපකිරීමට යටයි. ඉතින් මිතුරනේ තමන්ගේ ආදරණීය අම්මා තාත්තව හොදින් රැකගන්න. ඔවුන්ට ආදරයෙන් සලකන්න. ඔවුන්ගේ සතුටට හේතුව ඔබම වන්න උත්සහ කරන්න.
උදාරතර මව් ගුණය රිසි සේ හුවා දක්වමින් අසම සම මව් ගුණය හදවතට දැනෙන, පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් රචනා කරන ලද මෙම ගීතය සත්තකින්ම හදවතට ගෙන එන්නේ මව් සෙනෙහසේ අපරිමිත කැපකිරීමයි, නොනිමෙන ආදරයයි.
මෙම ගීතය හැමෝම වගේ අහල ඇති. මම පහලින් ගීතයේ පද රචනාව(Lyric) දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් එක save කරගන්න එහෙනම් හැමෝටම සුබ අනාගතයක්.

Saturday, October 25, 2014
Boys Over Flowers-OST all mp3 songs
මේ දවස්වල ජනප්‍රිය Boys Over Flower- OST එකේ අතුලත් ගීත 19ක් Mp3 විදියට පෝස්ට් එකක් දාන්න හිතුවා. පහලින් ඒ ගීත 19 ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
___ _,.--.,_
.-~ ~--"~-. ._ "-.
/ ./_ Y "-. \
Y :~ ! Y
lq p | / .|
_ \. .-, l / |j
()\___) |/ \_/"; !
\._____.-~\ . ~\. ./
Y_ Y_. "vr"~ T
( ( |L j
[nn[nn..][nn..]
~~~~~~~~~~~~~~~~~~~~~~~
"ජය වේවා!"
# | Name of song | Download lin |
---|---|---|
01. | Almost paradise _ Tmax | Click here to download |
02. | Because I'm stupid_slow_Kim Hyun Joong | Click here to download |
03. | Because I'm Stupid_SS501 | Click here to download |
04. | Blue Flower (Inst.)-꽃보다 남자 OST | Click here to download |
05. | I dont know anything but love | Click here to download |
06. | How i Love You | Click here to download |
07. | I know_ Saxophone_ | Click here to download |
08. | Lucky-Ashily-boys_over_flowers_ost | Click here to download |
09. | Making A Lover_SS501 | Click here to download |
10. | One More Time_Three bicycles | Click here to download |
11. | Someday Do You Know_BOF OST | Click here to download |
12. | Something happened to my heart_BOF OST | Click here to download |
13. | Stand By Me_ SHINee | Click here to download |
14. | Starlight Tears_Kim Yu Kyung | Click here to download |
15. | Strange Sun_Violin Music | Click here to download |
16. | T-max - Fight The Bad Feeling | Click here to download |
17. | Violin Music by Ji Hoo Full Version | Click here to download |
18. | What Should I Do_Jisun | Click here to download |
19. | Wish you my love | Click here to download |
Folders Lock කරන්න මෙන්න නියම වැඩේ (hookfolderlocker)
මම ඔයාලට කියන්න යන්නෙ පුංචි පහේ Folder locking software එකක් ගැන. ඇත්තටම මේක එච්චර බර නෑ. මෙකෙ හුගක් සංකීර්ණ වැඩ නෑ හැබැයි ලොක් එක අරින්නනම් මේ Programme එක මැෂින් එකේ තියෙන්න ඹ්න... ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ.... ජය වේවා!
මෙන්න ලින්ක් එක
මෙන්න ලින්ක් එක
Friday, October 24, 2014
එපා කිසිදා මෙයින් මතුදා - වසඟ කරනට නුඹෙ සිනා....
කවි නිසඳැස් ලියන්න කැමති ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඒවගේම රසවිඳන්න කැමති අයත් ඕන තරම්. කවුරැ කොහොම කිවුවත් හරි රසවින්ඳනය තාමත් අපි ලඟ තියෙනවා. ඒත් ඇයි මෙහෙම මැකෙන්න දෙන්න? අපරාදෙ නිකන් දියකරල දාන්න එපා. ඔයා ලියන එක වචනය උනත්, පුංචි නිර්මාණයක් වුනත් ඔයාට අරන් එන සතුට කොච්චර අහිංසකද කියල ඔයාට දැනෙන්නනම් ලියන්න, තමන් ඉගනගන්න අතරෙ, රස්සාව කරන අතරෙ ඔයාගෙ සිතින් මවන්න ඒ සොඳුරු සිතුවම.
ඒ සිත් සිතුවම. ලියන්න හිතට එන සොඳුරු දේවල්. රැදෙන්න නයා සමඟ.
පුංචි සතුටක් දැනුන වෙලාවක් ගැන ලියවුනු සරල කවි 2 ක් මුලින්ම පෝස්ට් කරන්න හිතුනා. බලන්නකෝ හොදයිද කියලා.
රුදුරු වූ බිම්තෙරට - වැටුනු අක් වැස්ස සේ
මිහිමඬල එකළු කල - තුෂරකර රජිදු සේ...
සසල සිත් නිසල කල - සිහිල් සුෂිරැල්ල සේ..
පෑයුවා නුඹේ වතින් - සිනාවක් පෙර වගේ...
වාවගන්නට නොහැකි සතුටක් - හෘදයේ මා මිමිනුනා..
අදහගන්නට බැරිව ඒ බව - සිහිනයක් යැයි බියවුනා...
හිතාගන්නට නොහැකි මොහොතක - පෑයුවා යලි ඒ.. සිනා...
එපා කිසිදා මෙයින් මතුදා - වසග කරනට නුඹෙ සිනා....

yoo ah in - JPEG Images
පහුගිය දවස්වල හුගක් දෙනා කථා කරපු, ගොඩක් අය ආදරය කරපු කෙනෙක් මේ... ඕන කරන් පින්තූර තියෙනවනම් බාගත්තට කමක් නෑ හොදේ...
තවත් හුගක් දේ අපි අනිවා ඔයාලට අරන් එනවා. දිගටම අපිත් එක්ක එකතුවෙන්න. ජය වේවා.
Friday, October 10, 2014
Software එකක් නැතුවම වීඩියෝ බාගමු.
ආයුබෝවන් හැමෝටම.
වීඩියෝ ඩවුන්ලෝඩ් කරනකොට විවිධ මෙවලම් බාවිතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒත් කිසිම software එකක් නැතුව Youtube, Facebook වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසීම ක්‍රමයක් අපිට අකුරු 2 කින් ට්‍රයි කරන්න පුළුවන්
බලන්නකෝ ඒකෙත් හැටි.. ඒ අකුරු 2 තමයි. SS
මුලින්ම වීඩියෝ එක තෝරගන්න. ඒකේ url එකේ www. වලින් පස්සේ SS කියල ටයිප් කරලා Enter කරන්න.
කහපාටින් අති පෙදෙසින් අවශ්‍ය වර්ගය තෝරා Download කරගන්න.
එහෙනම් ට්‍රයි කරල බලන්න. ජය වේවා!

Subscribe to:
Posts
(
Atom
)