Friday, October 10, 2014

Software එකක් නැතුවම වීඩියෝ බාගමු.

ආයුබෝවන් හැමෝටම.

වීඩියෝ ඩවුන්ලෝඩ් කරනකොට විවිධ මෙවලම් බාවිතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒත් කිසිම software එකක් නැතුව Youtube, Facebook වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසීම ක්‍රමයක් අපිට අකුරු 2 කින් ට්‍රයි කරන්න පුළුවන්
බලන්නකෝ ඒකෙත් හැටි..  ඒ අකුරු 2 තමයි. SS
මුලින්ම වීඩියෝ එක තෝරගන්න. ඒකේ url එකේ www. වලින් පස්සේ SS කියල ටයිප් කරලා Enter කරන්න.

කහපාටින් අති පෙදෙසින් අවශ්‍ය වර්ගය තෝරා Download කරගන්න.
එහෙනම් ට්‍රයි කරල බලන්න. ජය වේවා!

0 comments :

Post a Comment